නැගෙනහිර බැරිනම් බටහිරින් ආදානිගේ දොලදුක සංසිඳවයිද?
නවතම

නැගෙනහිර බැරිනම් බටහිරින් ආදානිගේ දොලදුක සංසිඳවයිද?

සමාජ ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමට ඊයේ (01) විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද…

ජිනීවා… ආයෙත් ඇවිදින්
නවතම විශේෂාංග

ජිනීවා… ආයෙත් ඇවිදින්

ජිනීවා.. ජීනිවා පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වූ නගරය.. දේශප්‍රේමීන්ට අනුව බටහිර රාජ්‍ය අපේ රට පාවාදීමට පිඹුරුපත් සකස් කරන නගරය. රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව ගතු කේළම් කියන නුවර, දෙමළ ඩයස්පොරාව ලංකාවට එරෙහිව දේශපාලණ කුමන්ත්‍රණ…

මියන්මාරය යලිත් හමුදාව අතට!
නවතම විදෙස්

මියන්මාරය යලිත් හමුදාව අතට!

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මයාවඩි රූපවාහිනිය…

කොවිඩ් එන්නත පුජ්‍ය පක්ෂයත් ඉල්ලයි.           
නවතම

කොවිඩ් එන්නත පුජ්‍ය පක්ෂයත් ඉල්ලයි.           

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ගතවූ දින තුන තුළදී 50,000 කට අධික පිරිසකට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ ප‍්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, මේ අනුව මුලින්ම ප‍්‍රමුඛතාව මත සෞඛ්‍ය අංශ…

වරාය සටනට මොනවා වෙයිද?
නවතම

වරාය සටනට මොනවා වෙයිද?

කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට  දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින්…

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය
නවතම

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන්…

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..
නවතම සාකච්ඡා

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..

වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව,…

රත්ගම කුල සමගිය බිඳින කරාව පාර
නවතම විශේෂාංග

රත්ගම කුල සමගිය බිඳින කරාව පාර

පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ…

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?
නවතම විශේෂාංග

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල…