මාලිමාවේ රැස්වීමක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යකරුවෙකුට පහරදීලා
ලංකාදීප පුවත්පතෙහි හක්මන වාර්තාකරුවන දෙනගම යසන්ත ආරියසේන මහතා එම ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ එම පක්ෂයේ ක්‍රියාකාරයකු විසින් එම වාර්තාකරුට පහර දීමේ සිද්ධියක් පිළිබඳ පැමිණිල්ලක් මත සැකකරු සැකපිට ප්‍රශ්න…