ක්ලීන් ශ්‍රී ලංකා – 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල්…