ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන නන්දන වීරරත්න
2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…