තේ සහ ඩිස්ටි ඩිඩිං
ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට…
ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට…
අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…
ඊයේ(07) රාත්‍රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ. නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා…
ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙනඑන බවය. මේ අතර…
PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයි. නව රෝගයක් සදහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වල නිරවද්‍යතවය විචලනය විය හැකි නිසාත්, ශ්‍රී ලංකාව තුල භාවිත කරණු ලබන…
කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…
ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි.…
යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු…
සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා…
අප්‍රේ.09 - මැයි 09 - ජුනි 09 - ජූලි - 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය "අරගලය" නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා…
නීතිපතිවරයා යනු විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි පෞද්ගලික නඩුවේ නීතිපතිවරයා පාර්ශ්වකරුවකු නොවී තිබියදී ඊයේ මෝසමක් මගින් ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…
මුලින්ම ස්තුති කරන්න ඕනේ සුමිත් චාමින්ද ට අපගේ විවේචනය භාරගෙන තමන් ගැමියකු බව සහ ගැමියන්ගේ හැසිරීමට ඉතා සමාන පැවැත්මක් තමාට පවතින බව අනිද්දා පත්තරයෙන් කළ සාකච්ඡාවේ දී පිළි ගැනීම සම්බන්ධව. අපට අනුව මෙය අවංක වීමකි.…
තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්‍රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්. මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි. 1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා…
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…
රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…
සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…
- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…
මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…
මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව ඊයේ (31) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම…
අපේ රටට සංවේදී වචන අතරේ පෝලිම් යනු අධි සංවේදී වචනයකි. පෝලිම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලභාවය දරුණු අර්බුදයක් බවට පෙරළී අවසානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුර පවා අහිමි විය. ඉන්පසුව පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ…
චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව…
අදුරු සෙවණැලි ද ගිනි පැහැ හාත්පස මළානික ශෝකය ද අතරින් Folemam පසුපස දිව එන්නේ වියරු බලු රැළකි. දෙදෙනෙකු තිදෙනෙකු දස දෙනෙකු නොව විසි හයකි. හරියට ම බල්ලන් විසි හයදෙනෙකි. ඊශ්‍රායල හමුදාවේ සෙබලෙකු ව ලෙබනන යුද්ධයට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes