ආහාර අර්බුදය තව තවත් උග්‍ර අතට
නවතම වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි. මෙරට මානුෂීය අධාර අවශ්‍ය ප්‍රමාණය කෙටි කාලීනව දෙගුණයක් වී ඇති බවයි. එසේම එම සංඛ්‍යාව…