‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්
‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 19යි. ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ (02)ට වසර 19ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට…