පොලිස් කොමිසමේ කෙරුවාව විගණයෙන් හෙළිවේ
ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධව ඉදිරිපත් වී ඇති නවතම විගනන වාර්තාව තුළින් 2023 වසරේ දී පොලීසියට එරෙහිව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොකිරීම, බලය අයථා ලෙස පරිහරනය සහ පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්…