එක්සත් රාජධානිය ඇවිලුනේ වැරදි තොරතුරු නිසාද?
එංගලන්තයේ වයඹ දිග ප්රදේශයේදී තරුණ ගැහැණු ළමුන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ පිහි ප්රහාරයකින් අනතුරුව පසුගිය සතිය පුරා එක්සත් රාජධානියේ ප්රදේශ කිහිපයක කැරලි ඇති විය. සවුත්පෝට් වෙරළබඩ නගරය මෙම ඛේදජනක සිදුවීමෙන් ශෝකයෙන් ඇළලී ගොස් තිබෙන…