යාපනයේ වසා දමා ඇති මාර්ගත් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව අංගජන් රාමනාදන් මහතා විසින් යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…