කෙන්යාවට නව ජනපතිවරයෙක්!
නවතම විදෙස්

කෙන්යාවට නව ජනපතිවරයෙක්!

කෙන්යානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට විලියම් රූටෝ සමත් වී ඇත. එනම් ඔහු ප්‍රකාශිත ජන්ද වලින් ඔහු50.5%ක් විලියම් රූටෝ ලබාගෙන ඇත. ඔහු කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටීමද විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණය සඳහා විලියම් රූටෝගේ ප්‍රතිවාදියා…

ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ
නවතම

ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…

චීන නැව දිවයිනට
නවතම

චීන නැව දිවයිනට

චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත. චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට…

දැන් උද්ධමනය හොඳ වෙලාද?
Uncategorized ආර්ථික නවතම

දැන් උද්ධමනය හොඳ වෙලාද?

පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…

නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද?
Uncategorized අවකාශය නවතම

නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද?

- ලියනගේ අමරකීර්ති - නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලුත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. එහි එන එක් වැදගත් කරුණක් වෙත…

අපි අවාසනාවන්ත කාලයක ඉපදුණ අවාසනාවන්ත මිනිස්සු
අවකාශය නවතම

අපි අවාසනාවන්ත කාලයක ඉපදුණ අවාසනාවන්ත මිනිස්සු

- ජෙගන් ගනේෂන් - රාජ්‍ය විසින් දකුණට සහ උතුරට හිමිකර දුන්නේ, එකම ආකාරයේ මර්දනයකි. දකුණේ දී මර්දනයට ලක් වූවන් උතුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය සමඟ අත්වැල් බැඳගත්තේ, කිසිවක් සිදු නොවූ ආකාරයකින් ය. කත්‍යානා අමරසිංහ විසින්…

ජොනී, නාමල්, ඇතුළු පිරිසකට ඇමැතිකම් දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලයි!
නවතම

ජොනී, නාමල්, ඇතුළු පිරිසකට ඇමැතිකම් දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලයි!

පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්රාජපක්ෂ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බැවින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමතවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. සමගි…

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි
නවතම

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…

කුකුළ් මස් සහ බිත්තර ඉහළ යාම ගැන වාර්තාවක් ඉල්ලයි
නවතම

කුකුළ් මස් සහ බිත්තර ඉහළ යාම ගැන වාර්තාවක් ඉල්ලයි

වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව…

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!
නවතම

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!

‍ලංකාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ගියා වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව දැඩි මධ්‍යගත පාලනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ පවසයි. එනම් ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය…

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි
නවතම

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි

  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් සඳහා එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක්…

ආයෙත් හුස්ම ගන්න රෂ්ඩි…!
නවතම විදෙස්

ආයෙත් හුස්ම ගන්න රෂ්ඩි…!

- කේ. සංජීව - සල්මන් රෂ්ඩි කීවාම මට නිතරම මතක් වෙන දෙයක් තියෙනවා. මිනිහා එක සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම කියනවා. ' ඔබට මරණ තර්ජනයක් තියෙනවා නම් කවුරුහරි ඔබ ගැන සැලකිල්ලෙන් ඉන්නවා නම්, ඔබ වාහනේ යනකොට ඔබට…

වලෙන් ගොඩ එන හැටි
නවතම විශේෂාංග

වලෙන් ගොඩ එන හැටි

2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක්  අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි.…

චීන නැව සහ කොන්ඩේ බැඳපු ශ්‍රීලංකන්නු..!
නවතම විශේෂාංග

චීන නැව සහ කොන්ඩේ බැඳපු ශ්‍රීලංකන්නු..!

- කේ. සංජීව - යුවාං වැන්ග් 05 කියන චීන පර්‍යේෂණ නෞකාව ගැන අපි දැන් කාලෙක ඉඳලා බලාගෙන ඉන්නවා. මෙ නැව ලංකාවේ හම්බන්තොට තියෙන චීන වරායට (මේක හදන්න ලංකාව ඩොලර් බිලියන 1.4ක් චීනයට ගෙව්වා. පස්සේ මේක…

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!
නවතම විශේෂාංග

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

  -ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…

වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..!
අවකාශය නවතම

වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..!

-කේ. සංජීව- වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන්…

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්
නවතම

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි. අමාත්‍යවරයා පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස්…

ජීවන්ත පියතුමා අධිකරණයට භාරවෙයි
නවතම

ජීවන්ත පියතුමා අධිකරණයට භාරවෙයි

"ගෝඨාගෝගම" විරෝධතාවයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. කොටුව පොලිසිය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරා ඇති නඩු දෙකකට අදාළව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට භාර…

ධානිෂ් අලී ලබන 26 දක්වා රිමාන්ඩ්
නවතම

ධානිෂ් අලී ලබන 26 දක්වා රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අද (අගෝ. 12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ලබන 26…

මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට
නවතම පුවත්

මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි. හෙක්ටෙයාර් ලක්ෂ 8…

සිපෙට්කො වලට බද්දක්
නවතම

සිපෙට්කො වලට බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට…

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්
නවතම

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන ගැටලුව මානුෂීය ගැටලුවක් හෙයින් ඔහුට තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. හිටපු ජනාධිපතිවරයාට…