ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක – ජෙහාන් පෙරේරා
ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් එන්න එන්නම ඝෝෂාකාරී වෙමින් පවතී. ප්‍රධාන විරුද්ධ…