සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන අඥා පනතට අනුව එම…