නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ
රාජ්‍ය බලය ලබාගත් ජවිපෙට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය දිනා යන්තම් සති දෙකක් යන විට කොල්ලන්, බල්ලන් හැම එකාම ජනාධිපතිතුමාටත්, අගමැතිනියටත්, ඇමතිතුමාටත්, ඊනියා මාලිමාවටත්, ජවිපෙටත් කෝචොක් කරන තත්වයක්…