වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය තහවුරුයි!
අවකාශය නවතම

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය තහවුරුයි!

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය…

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!
අවකාශය නවතම

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…

හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..
අවකාශය නවතම

හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..

30 වසරක පැවති යුද්ධයෙන් අවතැන් වූවත් ආරක්ෂාව පතා විදෙස්ගත විය. යුද්ධය නිම වීමෙන් අනතුරුව ඔවුන් නැවත මව් රටට පැමිණෙන විට, ඔවුන් කොටි ඩයස්පෝරාව කියා සමහර කණ්ඩායම් විසින් හඳුන්වීමත් සමඟ ඔවුන් සමාජයෙන් කොන්වීමක් සිදුවුණී. ඔවුන්ට සාධාරණයක්…

බදු සහන හා ආර්ථිකයට සිදු වන බලපෑම!
අවකාශය නවතම

බදු සහන හා ආර්ථිකයට සිදු වන බලපෑම!

අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද? අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ…

අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!
අවකාශය නවතම විශේෂාංග

අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!

-අජිත් පැරකුම් ජයසිංහ- මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ…

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!
අවකාශය නවතම

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!

1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද කැරකුණේ එජාපයට අවශ්‍ය පරිදි…

අනුර වෙනස් වෙලාද?
අවකාශය නවතම

අනුර වෙනස් වෙලාද?

අනුර කුමාර ජනපති වීමට පෙර සහ පසු ලෙස චරිත දෙකක් බිහි වී තිබේ. ජනපති වීමට පෙර කියූ ආකාරයට සපුරා වෙනස්ව ජනපති වීමෙන් පසුව ඔහු හැසිරේ. එසේ වන්නේ ඇයි? එයට හේතුව තනතුරේ ස්වභාවයයි. තනතුර දරන්නා කවුරු…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවාද?
අවකාශය නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවාද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

ඔහු තවදුරටත් සුදුසුද?
අවකාශය නවතම

ඔහු තවදුරටත් සුදුසුද?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බවට ගොනු කළ පෙත්සමත් පසුගිය 12 වැනිදා ප්‍රතික්ෂේප විය. ඊට අමතරව  ව්‍යවස්ථා සභාවේ…

ආණ්ඩුවේ “සදාචාරාත්මක උස්බව” අහිමිවීම.
අවකාශය නවතම විශේෂාංග

ආණ්ඩුවේ “සදාචාරාත්මක උස්බව” අහිමිවීම.

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර,…

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත.
අවකාශය නවතම

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත.

අජිත් පැරකුම් ජයසිංහ, - සෙල්ලං නිරිඳුගේ සෙල්ලං පක්ෂය සෙල්ලං ගෙයක් වැනි ආණ්ඩුවක් හදා ඇත. එම සෙල්ලං ගෙදර කට්ටිය සෙල්ලමට වගේ තමන් ඉන්නවාට වඩා උගත් අය බව පෙන්නන්නට සෙල්ලං උපාධි ටයිටල් නම මුලට, අගට දමාගෙන අවසානයේදී…

ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියට ඔස්ට්‍රේලියාවේදී ඩොලර් 374,151.90 දඩයක්!
අවකාශය නවතම

ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියට ඔස්ට්‍රේලියාවේදී ඩොලර් 374,151.90 දඩයක්!

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන, හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙනවා. ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන…

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!
අවකාශය නවතම

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!

හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ දුන්…

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.
අවකාශය නවතම

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.

හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත්  ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි  ජනතාව බලාපොරොත්තු වූයේ…

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා

ආචාර්‍ය ජෙහාන් පෙරේරා මහතා 76 වන මානව හිමිකම් දින සැමරුමට සහභාගි වෙමින් පැවසුවේ, මෑතකදී දේශපාලන තන්ත්‍රයේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ බවත්, එම වෙනස සිවිල් සමාජය සඳහා සතුටුදායක මට්ටමක පවතින බවත් ය. එමෙන්ම, ඔහු පැවසූ ආකාරයට…

මානව හිමිකම් කොමිසමෙන් උප කමිටු 08ක්!
අවකාශය නවතම

මානව හිමිකම් කොමිසමෙන් උප කමිටු 08ක්!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අධ්‍යක්ෂ සුමනලාල් වීරසිංහ මහතා අද (11) පැවති මානව හිමිකම් සැමරුම් උත්සවයට සම්බන්ධ වෙමින් මානව හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමර්ග සම්බන්ධව අදහස්…

මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.
අවකාශය නවතම

මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.

2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!
අවකාශය නවතම

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

  කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත. 2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර…

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!
අවකාශය නවතම විශේෂාංග

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!

නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු…

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!
අවකාශය නවතම විශේෂාංග

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!

-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…

අස්වැසුම දෙවැනි අදියර අර්බුදයක.
අවකාශය නවතම

අස්වැසුම දෙවැනි අදියර අර්බුදයක.

අස්වැසුම දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගෙවීම මේ වනවිට දැඩි අර්බුද මට්ටමක පවතින බව වාර්තා වේ. අස්වැසුම දෙවැනි අදියරය සඳහා ඉල්ලුම්පත් කැඳවීම ඉකුත් පෙබරවාරි මස සිදුවූ අතර ඒ සඳහා අයදුම්පත් 450,000ට අධික ප්‍රමණයක් ලැබී ඇති බව සුභ…

ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය සීයට 18% කින් ඉහළට..
අවකාශය නවතම

ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය සීයට 18% කින් ඉහළට..

ප්‍රධාන අපනයන කාණ්ඩයන්වන ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ඇතුළු නිෂ්පාදනයන්ගෙන් ලද ඉහළ ඉපැයීම් හේතුවෙන් 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.097ක් දක්වා…