ආණ්ඩුවේ අනුග්‍රහයෙන් සොරගුනේ විනාශය අත ළඟ!
මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි. බදුල්ල දිස්ත්‍රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන…