අළුත් මැතිවරණ ක්‍රමයකට තුනෙන් දෙක ඉල්ලපු ජී එල් ට ජනරංජනගේ පිලිතුර
අලුත් මැතිවරණ ක්‍රමයක් රැගෙන ඒම යනු එක පක්ෂයක, එක ආණ්ඩුවක, එක වැඩක් නොවන බවත් ඊට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ මෙන්ම, එහි නොසිටින දේශපාලන පක්ෂ, රටේ පුරවැසියෝ සියලු දෙනා සමඟම මේ ගැන සාකච්ඡා කර, සංවාද කර,…