අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.
ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී…