එජාපයට වුන දේ වැඩිකල් නොගොස් අපටත් සිදුවේවි – අමාත්‍ය විදුර වික්‍රමනායක
හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතා සොයන්න දාපු පොලිස් කණ්ඩායම් 06 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙන බවත් මේවා නරිනාටක බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. කාලයක් රවී කරුණායකවත් සෙවු බවත් තවත් කාලයක රාජිත සේනාරත්නව සෙවූ…