සමගි ජන බලවේගයේ ඩයනාගෙන් බල්ටියක්
සමගි ජන බලවේගයේ ජාතික ලැයිතු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට එම පාර්ශවය වෙත සිය සහාය පළකරන්නට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්…