පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනපති සහතික වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ පසුගිය 06 වැනිදා මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාස්කු…