ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල වියදම් අධීක්ෂණයට නීති
ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (NGO) සෑම වසරකම සිය ව්‍යාපෘති හරහා දැවැන්ත මුදලක් වැය කරන බවත්, පසුගිය කාලය තුළ ලියාපදිංචි NGO විසින් රුපියල් බිලියන 30 ක් වියදම්කර තිබෙන අතර, ලියාපදිංචි නොවූ…