නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා
අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එතුමා ඊයේ දිනයේ සිය ආමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ…