ආර්ථික ප්‍රතිඵලය – හර්ෂ ගුණසේන
මෙම ලිපිය පළවන විට මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී තිබෙනු ඇත. කුමන පක්ෂයක් ජය ගත්තද ඔවුන්ට රටේ ආර්ථිකය සම්බන්ධ බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. අප මුහුණදෙන ආර්ථික ගැටලුවට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂද…