ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි. ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත්…