ඉතිහාසයේ පළමු වතාවට ගත වූ මාස 8ට, රේගුවට කෝටි ලක්ෂයක
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන…