ගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට
ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති…
ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති…
ජනාධිපතිවරණයේදි දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ රටේ ජනතාවට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් මේ රට ඒකාධිපති පාලනයකට නතු වන බවය. සියල්ල මිලිටරිකරණය වනු ඇති බවය. එහෙත් ජනතාවට එය වැදගත් වුයේ නැත. මන්ද…
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ…
තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක…
ශ්‍රි ලංකාවේ සීනි නිපදවන කර්මාන්ත ශාලා හතරකි. ඒ් කන්තලේ, හිඟුරාන, පැලවත්ත හා සෙවනගලය. සීනි නිපදවන්නේ උක් ගසෙනි. නමුත් උක් ගසෙහි නිජබිම වන්නේ මෙරට නොව අසල්වැසි ඉන්දියාවය. නමුත් උක් ගස අපේ රටට සංක්‍රමණය විය. ඒ් අනුව…
හෙරෝයින් සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අංක 12/14A ,තේක්කවත්ත පාර,ජයවීරගොඩ,හංවැල්ල…
අනුරාධපුර පැරණි පූජා නගරයේ සිංහ කණුව ආසන්නයේ දශක අටකට (වසරඅසූවක්) වැඩි කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එන ව්‍යපාරික ස්ථාන වලට අනුරාධපුර මහ නගර සභාව විසින් කඩ කුලි ලෙස එක්වරම රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවන ලෙසට දැනුම් දීමට…
මත් ද්‍රව්‍ය වලට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසදුම් පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව කම්ටුවක්…
සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…
තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත් ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති. සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ…
මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු…
ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත්…
සමබිමක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැපවෙමින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බැලීම සඳහා ෆැපරල් සංවිධානය විසින් පැමිණිලි ඒ්කකයක් ස්ථාපිත කර ඇත. ඒළැඹෙන අගෝස්තු 05 වන දිනට පැවැත්වීමට සැලසුම්කොට ඇති පාර්ලිමේන්තු…
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ සාමකාමී විරෝධතාවයට පහර දෙමින් පුද්ගලයින් 53 කු පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු මේ වන විට මුලු රටම දන්නා කරුණකි. මීටරයේ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සෞඛ්‍ය නීති රිතීන්ට අනුකූලව…
අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක…
‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත්…
මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන…
ආදිවාසීන් කිසිදු සංස්කෘතික උරුමයක් ලංකාවට එකතුකර නැත යන පදනම මත ලංකාෙව් ඉතිහාසය බොහෝදුරට ලියවී ඇත. එහෙත් ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ කාලය, ඉන්පසු ඇති වූ කාලයට වඩා ඉතා ගැඹුරු සාධනීය සාධකයන් ලංකාෙව් සංස්කෘතියට උරුමකර දී ඇති…
ලංකාෙව් අතීත ඉතිහාසය කොපමන කාලපරිච්ඡේදයකට දිව යන්නේද යන ප‍්‍රශ්ණය පැන නැගුවහොත් ඊට ක්ෂනිකවම ලැබෙන පිළිතුර වන්නේ ලංකාවට අවුරුදු 2500 වැඩි ඉතිහාසයක් පවතින බවයි. මෙය බොහෝ දුරට නීර්ණය කර ඇත්තේ විජය රජු හා ඔහු සමග පැමිණි…
ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes