
ඉදිරියේ දී සමස්ත ලෝකයක් මුහුණ දීමට නියමිත පොහොර හිඟය හමුවේ පොහොර වල මිළ ගණන් ඉහළ යාමට හැකි බවත් ඒ අනුව බොහෝමයක් රටවල් විශේෂයෙන් චීනය වැනි රටවල් අපනයන පාලනය කිරීමට තීරණය කර ඇති බවත් මහචාර්‍ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි.
මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව කටාර්, සෞදි අරාබිය, බහරේන් වැනි රටවල් වලින් NPK පොහොර මිළ දී ගන්නා අතර ඔවුන් පොහොර නිෂ්පාදනය කරන කර්මාන්ත වසා දැමීමක් හෝ සැපයීම පාලනය කළහොත් එය අප රටට පමණක් නොව ඇමරිකාවට පවා ගැටළුවක් වන බව ඒ මහතා සඳහන් කරයි.
සම්පූර්ණ විස්තරය සඳහා පහත වීඩීයෝව නරඹන්න
