
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සැප්තැම්බර් මස මුල වන විට අවලංගු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන ඒමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
