විදුලිය විකිණේ…!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම කැබිනට් අනුමැතිය පිළිබඳව අදහස් දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

Social Sharing

Uncategorized ආර්ථික නවතම පුවත්