රඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට!

අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි.

තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Social Sharing

නවතම