ෆේස්බුක් සටහනක් හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR Act) යටතේ පසුගිය අප්‍රේල් 09 වන දින සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිට රම්සි රසීක්ට අද දින කොළඹ මහාධිකරණයෙන් ඇප නියම වී තිබේ.
ඔහුව දින 161ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
රම්සි රසීක් වෙනුවෙන් අද දින ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.