House of Fashions පාරිභෝගිකයෙක් ට සලකයි..!

මෙරට ප්‍රකට රෙදිපිළි අලෙවි සලක් වන House of Fashions හි සේවකයන් පිරිසක් එකතුව පාරිභෝගිකයකුට ප්‍රහාරයක් එල්ලකරන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි මෙම අලෙවිසැල තුළ මෙම ගැටුම ඇතිවීමට හේතුවී ඇත්තේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් බව පොලීසිය ප්‍රකාශ කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

වීඩියෝව මෙතනින් :

 

 

 

Social Sharing
නවතම පුවත්