මන්කිපොක්ස් දෙවන රෝගියත් වාර්තා වෙයි

මෙරටින් වඳුරු උණ නැතිනම් මන්කිපොක්ස් නැමති වෛරසය ආසාදනය වූ දෙවන රෝගියාත් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්.) ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Social Sharing
නවතම