ෂෙහාන් කරුණාතිලක බුකර් දිනයි

ෂෙහාන් කරුණාතිලක ගේ The Seven Moons of Maali Almeida නවකතාව ලෝ ප්‍රකට බුකර් සම්මානයට පාත්‍ර වෙයි.

පසුගිය ඔක්තෝබර් 17 වන දින ලන්ඩනයේ Roundhouse හි පැවති උත්සවයකදී 2022 බුකර් සම්මානය සඳහා කෘතීන් තේරිමේ ජූරියේ සභාපති Neil MacGregor විසින් මෙවර සම්මානය ෂෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida හට ලැබෙන බව නිවේදනය කරන ලදී.

The Seven Moons of Maali Almeida තුළ පස්චාත් යුධ ශ්‍රී ලංකාව ගැන කතාවක් අන්තර්ගත බව දැනගන්නට ලැබෙනයි. ෂෙහාන් කරුණාතිලකට අයිතිය වෙබ් අඩවියේ සුබ පැතුම්..!.

Social Sharing
අවකාශය නවතම