අභියාචනාධිකරණය, මෛත්‍රීට එරෙහි පැමිණිල්ල විභගයට ගැනීම කල්තබයි

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන යන විනිසුරු මඬුල්ල විසින් හි‌ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් ගොනු කල රිට් පෙත්සම පිළිබඳ විභාගය දෙසැම්බර් 10ට කල් තැබුණී.

Social Sharing
නවතම