ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට ගාස්තුවක්

පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට නොමැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

 

 

Social Sharing
නවතම