දුරකථන ගාස්තු නැවතත් ඉහළට

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් අද  (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව දුරකතන සමාගම් නිවේදනය කළේය.

 

ඒ අනුව නව ගාස්තු මෙසේය.

Dialog – https://dlg.dialog.lk/revision

Mobitel – https://www.mobitel.lk/Price-Revisions-October-2022

Airtel – https://www.airtel.lk/price-change/

Hutch – https://hutch.lk/price-revision/

Social Sharing
නවතම