මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.
2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…
2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…
https://youtu.be/CGgmkLatXkM
පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. පසුගිය වසර දෙකක, එනම්, 2022…
- ගාමිණී වියන්ගොඩ - එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ…
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…
https://youtu.be/xmRR0tIVUnM
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,…
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී…
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක්‍රමය පොල්ලකින් තඩිබෑම…
ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි…
https://youtu.be/hMyGb2t22Sc
බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…
https://youtu.be/ZNONmSHMrO0
අද ලංකාව එයාගේ 74 වෙනි උපන්දිනය සමරනවා. ලංකාව කියන්නේ හැමදාම වයසට ගිය රටක්. තරුණ උනේ නෑ කවදාවත්. නවීනත්වය අරහන් වුනා එයාට හැමදාම. අද ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ රොත්ත දිහා බැලුවාම උන් බහුතරය ලංකාවට වඩා වයසයි. නාකියි.…
අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට…
ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට…
https://youtu.be/sRnMn_xBqQY
(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා.…
https://youtu.be/3L9XfUOfQws
මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes