වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!
අවකාශය නවතම

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!

ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි. ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා…

කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කරයි
නවතම පුවත්

කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කරයි

කළුතර බන්ධනාගාරයේ සිටී රැඳවියෙකු පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කර සිටිය දී අද (26) අලුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නමැති 46 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස්…

ඇහැලියගොඩ ස්ථානාධිපතිගේ වෙඩි වැදුණු සිරුර නිල නිවසින් හමුවෙයි.

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.  ඔහුගේ  නිල නිවාසය තුළ මියගොස් සිටියදී අදාල දේහය හමුව ඇති බව වාර්තා වේ. මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන…

සමාජ ක්‍රියාකාරී රැට්ටා අත්අඩංගුවට
නවතම

සමාජ ක්‍රියාකාරී රැට්ටා අත්අඩංගුවට

පසුගිය 25 වෙනිදා කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල පැවති විරෝධතාව අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා ඉදිරිපත් කරමින් සමාජ ක්‍රියාකාරික රතිදු සේනාරත්න(රැට්ටා) අද (30) දින අත්අඩංගුවට ගෙන ඇත.

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!
නවතම

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යැවීමේ…