“දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු කෑමෙන් පසු මාළු මිල ඉහල ගිහින්” ධීවරයෝ කියයි.
පෑලිගොඩ මත්ස්‍ය වෙලඳ සංකිර්ණයෙන්ද නව කොරෝනා පොකුරක් බිහි වීමත් සමඟ ලංකාවේ ජනතාව මාළු මිලදී ගැනීමට සහ පරිභෝජනයට බිය විය. මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදුන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි විය. ධීවර කර්මාන්තය කඩා…