බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි
මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා …