විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

vimukthi

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා වඩා ගන්නා බව එම වැඩ සටහනේ කියැවිණ. මේ  කටුසු ප්‍රභේදය ගෘහස්ත පරිසරයක පරිනාමය වන විට කාලානුරූපී ව ඔවුන්ගේ සැකිල්ලේ අස්ථි දුර්වල වී ඇති බව කුමාරණතුංග වෛද්‍යවරයා විශ්ලේෂණය කළේ ඉතා විචක්ෂණ ආකාරය ට ය. ඒ කරුණු ඔහු ගෙනහැර දැක්වුයේ තමන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල ලෙසිණ. ස්වභාවික නොවන ගෘහස්ත පරිසරයක කටුස්සනට සැපයෙන ආහාරවල යකඩ හා කැල්සියම් හීනතාව නිසා කාලයක්…

Read More

පංච මහා බලවේගයේ පහන් සිළුව නිවී වසර 62 ක්!

bandaranayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය. බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක  සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනිය කල් තියාම පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබුණි.  නමුත් හැකි අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව පැමිණ උපහාර දක්වා යන ලෙසද ඇය වැඩිදුරටත් කියා තිබුණි.…

Read More

විමුක්ති දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ජනාධිපතිය තහවුරු කරයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පහුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට අවශ්‍ය සැබෑ දේශප්‍රේමියෝ බවත් ඒ් සඳහා තමන් පෙරමුණ ගන්නා බවත් පවසා තිබුණි. එහිදි ඔහු පවසා තිබුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණෙන බවත් ඒ් සඳහා මේ සියල්ල සුදානම් වන බවත්ය. නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා සිටින්නේ තම පුතු ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවට යන කථා සම්පුර්ණයෙන්ම අසත්‍යය බවය. ඇය ඊයේ (07) දින සිය මුහුණු පොත හරහා මේ පිලිබඳ සටහනක් තබමින් කියා ඇත. ඇය තැබු සටහන මෙසේය. විමුක්ති  කුමාරතුංග  දේශපාලනයට පිවිසෙන බවට මේ…

Read More