කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!
නවතම

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!

ජනාධිපතිවරයාගේ සෞභ්‍යාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවකි. නමුත් එය සිදුවන ආකාරයක් සඳහන්ව තිබුණේ නැත. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත්තේ…

කාබනික වගාවට අපි අකමැති නෑ – ගොවීන්ගෙන් රජයට රතු එළියක්!
නවතම

කාබනික වගාවට අපි අකමැති නෑ – ගොවීන්ගෙන් රජයට රතු එළියක්!

කාබනික වගාවට ගොවියා බලහත්කාරයෙන් යොමු කිරීමට සැරසෙන්නේ පිටරටින් වස පිරුණු සහල් ඇතුළු දනධාන්‍ය ගෙන්වා කොමිස් කුට්ටි ලබාගැනීමේ කුමන්ත්‍රණයක් නිසා දැයි සැකයක් පවතින බවත් වහාම මේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම අකුලා නොගතහොත් ගොවීන් දස…

රසායනික පොහොර තහනමෙන් තේ කර්මාන්තය අර්බුදයට!
නවතම

රසායනික පොහොර තහනමෙන් තේ කර්මාන්තය අර්බුදයට!

මෙරට රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පියවර ගෙන ඇත. ඔහු පවසන්නේ ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ…

මුව ආවරණත් ගැටලුක්?
නවතම

මුව ආවරණත් ගැටලුක්?

මුව ආවරණ ගැන කොරෝනා පැමිණෙන තෙක්ම අවශ්‍ය වුයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටය. කොරෝනා පැමිණි පසු මුව ආවරණ මුලු රටටම අවශ්‍ය විය. එහිදී මුව ආවරණ ඉල්ලුම ඉහළ යාම නිසා විදේශයෙන් ආනයනය කිරීමටද සිදු විය. ඉකුත් වසරේ මුල්…

ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!
නවතම

ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!

ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ මුවාවෙන් විශාල ජාවාරමකට සැරසෙන බවත් ගොවි ජනතාවට සොච්චම් වන්දියක් ලබා දී පිට රටින් කොමිස්වලට වස විස පිරුණු සහල් ඇතුළු නිෂ්පාදන ගෙන්වීමේ කූඨ වුවමනාවකින් ගොවිජනතාවට පොහොර ලබා දීම අහිමි…

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!
නවතම විශේෂාංග

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද…

ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?
නවතම

ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය. එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය  සීමා කිරීමට පොලිසිය පියවර…

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?
නවතම

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.
නවතම

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර  17 වැනි වැඩසටහන ඊයේ  (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීය. ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය. මෙය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින්…

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති
නවතම

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති

රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.…

69 ලක්ෂය ඉල්ලපු මිලිටරි කරණය ඕන්න ඇවිදින්… – චමීර පෙරේරා
නවතම

69 ලක්ෂය ඉල්ලපු මිලිටරි කරණය ඕන්න ඇවිදින්… – චමීර පෙරේරා

මේ රටේ 69 ලක්ෂයක ජනතාව ඉල්ලා සිටියේ බෞද්ධ නායකයෙකු පමණක් නොව මිලිටරිකරණ ස්වරූපයෙන් ඉල්ලා සිටි නායකයා දැන් පැමිණ ඇති බව සිවිල් සමාජ ක්‍රියාකරුවෙකු වන චමීර පෙරේරා මහතා පවසයි. ඔහු පැමිණ වසරක් ගතවන විට මිලිටරි ප්‍රධානීන්…