යොහානිට රජයෙන් කෝටි 4ක ඉඩමක්!
නවතම

යොහානිට රජයෙන් කෝටි 4ක ඉඩමක්!

කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස ගායිකා යොහානි ද සිල්වා හට රුපියල් කෝටි 4ක වටිනාකමින් යුතු ඉඩම් කට්ටියක් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් හිමිව ඇත. 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් හට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන්…

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!
නවතම විශේෂාංග

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!

කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…

රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!
නවතම

රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින්  රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට…

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?
නවතම

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?

නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය…

වසංගතයෙන් සුරාබද්දට කෝටි ගණනින් පාඩුයි!
නවතම

වසංගතයෙන් සුරාබද්දට කෝටි ගණනින් පාඩුයි!

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා  2021  වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක  (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම…

යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!
නවතම

යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!

අත්‍යාවශ්‍ය හා හදිසි නොවන බව පවසමින් භාණ්ඩ වර්ග හයසියයකට වැඩි සංඛ්‍යාවක් රට තුලට ගෙන්වීම  වැලැක්වීම සඳහා ඒවායේ  සම්පූර්ණ වටිනාකමට සමාන තැන්පතුවක් ආනයනකරු විසින් ණයවර ලිපි ඉදිරිපත් කිරීමේ දී අදාල බැංකුවේ තැන්පත් කළ යුතු බවට ශ්‍රී…

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !
නවතම විශේෂාංග

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !

කොවිඩ් වලින් හෙම්බත්ව සිටි ජනතාවගේ කරමතට එක්වරම කඩා වැටුණේ ගෑස් හිඟයක් හා කිරිපිටි හිඟයකි. පොහොර අර්බුදයක් තිබුණද එය ගෑස් හා කිරිපිටි තරමට ජනතාවට දැනුනේ නැත. නමුත් ජනතාවගේ අතවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙද්දී එය ජනතාවට වඩාත් පීඩාකාරී…

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!
නවතම විශේෂාංග

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!

ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ…

මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!
නවතම විශේෂාංග

මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!

නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය…

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!
නවතම

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!

වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන්…

නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?
නවතම

නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?

මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනකදී ඉදිරිපත් කෙරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. පළාත් පාලන…

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක
නවතම සාකච්ඡා

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක

පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා…

“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!
නවතම

“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක්…

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට
නවතම විදෙස්

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

ඇමරිකා ඒක්සත් ජනපදයේ ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ කොරෝනා මර්ධන ඒන්නත ලබන අගහාරුවාදා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව බෙල්ජියමේ සිට ආනයනය කරනු ලැබු ඒන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය විසින් ගෙන්වා…

කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!
නවතම

කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!

කෝවිඩ් වෛරසය ආසාදිත යැයි පවසන හඳුනා නොගත් මළ සිරුරු අප්‍රකාශිත සංඛ්‍යාවක් පුළුස්සා දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති නියමයෙන් එම තීන්දුවට එළැඹ ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන…