Imthiaz Bakeer Markar | ජාතික ගීය හදද්දිම පරිවර්ථනය කරල තිබුනා
https://youtu.be/OX7m9oaO3jw
https://youtu.be/OX7m9oaO3jw
https://youtu.be/q5HhHWS1TVw
අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත්…
මහ බැංකුව විසින් බැංකු සඳහා නිකුත් කළ ඇති අද සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ රෙගුලාසි යෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා…
විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස්…
කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීමට එරෙහිව දින කීපයක් තිස්සේ වීදී බැස සිටින ජනතාවට අලුතින්ම එක්ව සිටින සමගි ජන බලවේගයේත්, පාර්ලිමේන්තු විපක්ෂයේත් නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 23 බදාදා උදෑසන පැවැති විරෝධතාවට බෞද්ධ…
උපුල් නිශාන්ත මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීම දේශපාලන සටන් පාඨකයට පමණක් සීමා නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අපරාධකරුවන් සොයා ගැනීම සදහා ආණ්ඩුව ගන්නා උත්සාහය ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ. මිනිස්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes