ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන් ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව ද ඔහු චෝදනා කර සිටියි. සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග…
Read MoreTag: ravi kumudesh biography
ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්
ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන්තොටුපල පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා තිබෙනවා. ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ නොකර රට ඇතුළුට ඒමට අවස්ථාව දී තිබෙනවා. හෝටල් නිරෝධායන සංකල්පය නිසා රටට ඇතුළුවන සංචාරකයින් හා ගුවන් මගීන් ගසා කෑමකට ලක්වුනා. මේ ගසාකෑම දිගටම සිදුවන විට රටට පැමිණෙන විට කරන පී.සී.ආර්. එක අත්‍යවශ්‍ය කළා. මේක අත්‍යවශ්‍ය කිරීම…
Read Moreකටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!
කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය. මේ අතර කටුනායක ගුවන්තොටුපලේදි පි.සි.ආර් පරික්ෂණ නොමිලේ සිදු කර පැය 03 කින් වාර්තාවක් ලබා දිමේ ක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කර සිටියේ පහුගිය මාසයේය. එකී ස්ථාපිත ඒකකයේ තාක්ෂණික කටයුතු අවසන් වීමටත් ප්‍රථම කඩිමුඩියේ විවෘත කෙරුණු එම පි.සි.ආර් පරික්ෂණ සිදු කළේ දින කිහිපයක් පමණි. තාක්ෂණික දෝෂ යැයි පවසා එහි කටයුතු ඇණ හිටියේය. ඒ් හේතුවෙන් යළිත් ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ…
Read Moreකොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!
මේ වන විට අග නගරයේ කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව බව ඔවුන් කියා සිටියි. ” හැබැයි අපි කියන් නෑ අඩු වෙලා කියලා. අඩු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ආසාදිතයන් වැඩි වීමේ සීඝ්‍රතාව අඩුවෙලා කිව්වොත් විද්‍යාත්මකව ඒක හරියටම හරි යැයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් ඊයේ ( 20 ) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුවීමට බලපාන අනෙකුත් හේතු …
Read Moreවෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට ඔවුන් හෙළි කරන කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සලන සලසන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කළ යූ ටියුබ් සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අගෝස්තු 31 වැනි අගහරුවාදා උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබුනි. නමුත් ඔහු එදින එහි නොගිය අතර ඒ් සඳහා දින 14 ක…
Read MorePCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්
රට ලොක්ඩවුන් කළාට පසු එය විද්‍යාත්මකව ප්‍රතිඵල ලැබීමට නම් අප රජයට යෝජනා කර සිටියේ මේ කාලය තුල සිදුකරන PCR පරික්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු යැයි කියා සිටිය නමුත් කොවිඩ් කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා සහ නව සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධ දක්වන අදහස් පරස්පර බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. හමුදාපතිවරයාගේ අදහස අනුව මේ පරික්ෂණ සිදු කරන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැනි පිරිසක් බවත් වහාම එය නිවැරදි කර ගන්නා ලෙස සඳහන් කරන රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ නිදර්ශක ලබා ගැනීම සහා පරීක්ෂණ සිදු කිරිම යනු කාරණා දෙකක්…
Read Moreවෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!
ආණ්ඩුව රට ලොක් ඩවුන් නොකරන්නේනම්, ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව වෘත්තීය සමිති සමිති එකමුතුව පවසයි. මහජනතාව අනවශ්‍ය නිරාවරණයකට ලක් නොකොට, “ශ්‍රී ලාංකේය කොවිඩ් නව ප්‍රබේදය” නිර්මාණය කරන තුරු බලා නොඉද, සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. අවම වශයෙන් දින 10 ක් විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන ලෙසත් එය සාර්ථක කර ගැනීමට නම් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු…
Read Moreකොවිඩ් නිසා හෙට දවසේ ඉරණම – රවී කුමුදේශ්
කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කිරිම හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවත් පරීක්ෂණ කර සොයා ගන්නා රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. අද පරීක්ෂණ සිදු කෙරෙන්නේ කිහිප දෙනෙකුගේ පමණක් බවත් හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකි බවද ඔහු අවධාරණය කරයි. රටේ වත්මන් කොවිඩ් තත්ත්වය පිලිබඳ අදහස් දක්වන ඒ් මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. රෝගය පුරෝකථනය කරල කල යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය…
Read Moreපි.බී. ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍යය සේවයට කොවිඩ් ඉවර නැහැ – රවී කුමුදේශ්
පි.බී. ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නැති බවත් මරණ සංඛ්‍යාව දිනපතා වැඩිවෙමින් පවතින අවස්ථාවක රජය කොවිඩ් පාලනය කළ බවට අඟවමින් සියලු සේවකයින් සේවයට කැඳවීම ගැන ගැටලුවක් පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. රටේ කොවිඩ් වසංගතය තිබියදී එය පාලනය කළ බවට ජනතාවට හැඟවීමට යාමෙන් සිදු වන්නේ ව්‍යවසනයක් බවත් කොවිඩ් වැඩි වී ඇති බව අද සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන මාධ්‍යට අදහස් කියන අවස්ථාවක පි.බී ජයසුන්දර ට පමණක් මේ පිලිබඳ දැනුවත්භාවයක් නොතිබුණේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි. රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙන බවත් මේ වැඩි…
Read More