කූල් රනිල් – මහේෂ් හපුගොඩ
එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස්…
එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස්…
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රුපියල් 109.00 (රුපියල් එකසිය නවයක්) නොඉක්මවන මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙකුට පමණක් දැරීමට බලය ඇත. ඒ අනුව අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම…
- BBC - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත්…
ජනාධිපතිවරණයට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ සැකසංකා අවසන්වී ඇති අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය පවතින බවට සාක්ෂියකි. මැතිවරණ නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසම පොදුරාජ්‍ය මණ්ඩලීය සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන්ට ආරාධනා කර ඇත.…
අනුරාධපුර මංගල රැළියේදී රනිල් එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට අතට අත දෙන වීඩියෝවක් වෛරල් වෙනවා. මම හිතන්නේ ඔහුට විරුද්ධ පාක්ෂික අය මේක ගොඩක් ප්‍රමෝට් කරනවා වගේම මේ කේස් එකේදී රනිල්ට සපෝට් කරන අය සෑහෙන්න නිරුත්තර වෙන්න…
- අජිත් පැරකුම් ජයසිංහ - රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්, ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට…
අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය…
ලෝකයේ රට වල ආර්ථික අර්බුද මතුවීම නිවැරදිව කියවා ගැනීම වෙනුවෙන් වැදගත් වන ප්‍රධාන සංකල්ප දෙකක් තිබෙනවා . ඒ Black Swan effect සහ Grey Rhino risk වශයෙන්. සරලව තේරුම් ගතහොත් Black Swan effect ලෙස හඳුනා ගැනෙන්නේ…
මෙවර චන්දයේදී සිංහල දිස්ත්‍රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි. කොළඹ දිස්ත්‍රික්කයේද කැළනි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්‍රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. ජවිපය සිංහල දිස්ත්‍රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට…
මෙවර චන්දයේදී සිංහල දිස්ත්‍රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි. කොළඹ දිස්ත්‍රික්කයේද කැළණි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්‍රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. ජවිපය සිංහල දිස්ත්‍රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට…
අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාරගැනේ. නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී. ඇස්. සේනානායක තමන්ගේ ඇවෑමෙන් බලය භාරදීම…
පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත් බංගලාදේශයේ ඇති වූ තත්ත්වයට වඩා අන්ත තත්ත්වයකට මේ රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බවත්, දෙවැනි අරගලයක් සිදු වීම වැළැක්විය…
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi kadono) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ දියුණුව ඇති කරලීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග, ඒ සඳහා ආසියානු සංවර්ධන…
වසර දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට හදිසියේ ජනතා හිස මතට කඩා වැටුණු දරුණු ආර්ථික අර්බුදයයි. එම අර්බුදය ඔවුන්ගෙන් අති බහුතරයකගේ ජීවිත…
ගෝඨාභයගෙන් බලය මාරුවුණාට පස්සේ රනිල් එතෙක් තිබ්බ කැබිනට් එකේ ලොකු වෙනස්කමක් කළේ නැහැ. ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය. ඒ තිබීම ඇතුලේ…
ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත්…
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද කාලසීමේවේදී හා ඡන්දය පැවැත්වෙන දිනයේත්, ඡන්දය අවසන් වූ කාලසීමාවේදීත් එම පාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවයි වැඩිදුරටත්…
රටේ දේශපාලනය පිලිබඳව සාකච්ඡාවක් සිදුවන ඕනෑම තැනක අවිවාදිතව ඉදිරිපතවන කරුන වන්නේ මෙවර ජනාධිපතිවරනයේදී රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය. නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන…
මානව හිමිකම් ක්‍රියාකාරී, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ආර්ථික පරිවර්තන පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ අනුව මෙරට නීති බවට පත් වන එය සහ ඊට එල්ල වන ඇතැමුන්ගේ විවේචන…
මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන පොලිස්පති තනතුර සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන්…
කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා…
ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද මතුවෙමින් තිබේ. එම සංශෝධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය එකක් ද එය ගෙනඒමකින් තොරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්…
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…
දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ…
පසුගිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංග බණ්ඩාර විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය වෙනුවට වසර දෙකක කාලයකට රජයේ සහ ජනාධිපතිවරයාගේ කාලය දිගු කිරීම ගැන දැඩි ආන්දෝලනාත්මක අදහසක් පැවසුවේය. ඒ සමගම විපක්ෂයේ දේශපාලන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes