අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…
Read MoreTag: prisoner rights protection committee sri lanka
සිරකරුවන් ඝාතනය කරනවා කියන්නේ, මහේස්ත්රාත් තුමාගේ ගෙදර පිරිසක් මරණවා වාගේ වැඩක්!-සුදේශ් නන්දිමාල් (ලේකම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව)
මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මේ වන විට තහවුරු වී ඇත. එසේම මේ ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක පසු වෙමින් ඇත. බන්ධනාගාර තොරතුරු වලින් මෙතෙක් ඒ බව හෙළිදරව් නොකළ නමුත් සිරකරු අයීතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව අනාවරණය කර ගෙන ඇත. කෝමා තත්ත්වයට පත්ව මුල්ලේරියාව රෝහලේ දැඩි සත්තාකර ඒ්කකයේ මෙලෙස…
Read Moreනීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!
මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරික්ෂණ වලින් හෙළි වී අවසන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. නමුත් තවමත් අධිකරණය තුලත් ඉන් පිටත් මෙම පරීක්ෂණ වලට බාධා කරන තත්ත්වයක් පවතින බවත් රජයේ නීතිපති නියෝජනය කරන රජයේ අධි නීතිඥවරිය පවා අධිකරණයෙන් අසා සිටින්නේ අගතියට පත් පාර්ශවයට පෙනී සිටිමට ඇති අයිතිය කුමක්දැයි බවත් මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු කියා සිටියි. නමුත්…
Read More