අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා ගැනීම වෙනුවෙන් අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එය එකසත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් එවකට පැවති රජයත් සමඟ එක් වී 2015 දී 30(1) නමැති යෝජනාව ගෙනවිත් එහි නිර්දේශ මත ලංකාවේ අතුරුදහන් වූ පවුල් වල වින්දිතයින්ට මෙම කාර්යාලය හිමි…
Read MoreTag: office of missing persons act sri lanka
OMP යෙන් අතුරුදන් තැනැත්තන්ගේ ලැයිස්තුවක්!
අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට (OMP) ලැබි ඇති තොරතුරු සහ පැමිණිලි පදනම් කර ගත් අතුරුදහන් වු තැනැත්තන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ වූ කාර්යාලය පවසයි. වැඩිම අතුරුදහන් පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර සෙසු දිස්ත්‍රික්ක වල පදිංචිව සිටින තැනැත්තන්ගෙන් ලැබී ඇති අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ට අදාල තොරතුරු මෙහි අඩංගු වේ. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් හා සම්බන්ධ දත්ත එක්රැස් කිරීමේ එක් කොටසක් ලෙස මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම සැලකිය හැකි බවද…
Read More